දකුණේ පාසල් ගැන තීරණයක්.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන බවට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී ඇති බව වාර්තා වේ.

Exit mobile version