ලංකා විදුලිබල මණ්ඩලය ගැන තීරණයක් ගනී.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාල යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවට විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

Exit mobile version