බදු ගෙවීමට ඩිජිටල් ක්‍රමවේදයක් .

බදු ගෙවීම නිසි ආකාරයෙන් සිදු කිරීම සදහා ලබන වසරේ සිට ඩිජිටල් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ගාල්ලේ ඊයේ (06) පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ,බදු ගෙවීමේ ජාලය හදුනාගනිමින් එය පුළුල් කිරීම සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version