දැනට ක්‍රියාත්මක වන විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා , ඇමරිකානු අන්තර්ජාතික සංවර්ධන ඒජන්සිය , ඉන්දියානු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය , ශ්‍රී ලංකාවේ ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය , ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහනේ නියෝජිතයන් සහ විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව වාර්තා වේ .