රජයේ රෝහලක සේවය කරන ලියාපදිංචි වෛද්‍යවරයෙකු විකිණීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1600 ක් සමග ජයමාල පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගිලිඔය ප්‍රදේශයේ පදිංචි හතලිස් නව හැවිරිදි රජයේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු බව සදහන්.