ලංකාවේ ආපදා කළමනාකරණය සඳහා වූ ආසියානු පැසිෆික් සහයෝගීතා සංවිධානයේ ( A PAD SL ) ආයතනයේ ඉල්ලීමකට අනුව හොංකොං ශෙන්හයි බෑන්කින්ග් කෝපරේශන් ( HSBC ) පූර්ණ මූල්‍ය පරිත්‍යාගයෙන් සිදු කෙරිණි .
එම ද්‍රව්‍ය පිළිවෙලින් රත්නපුර සහ නුවරඑළිය රෝහල්වලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට ආපදා කළමනාකරණය සඳහා වූ පැසිෆික් සහයෝගීතා සංවිධානයේ සබරගමුව , ඌව පළාත් සම්බන්ධීකාරක එරංග අනුරාධ දයාසිරි සහභාගී වූ අතර එහීදී නේවාසික රෝගීන් සඳහා අවශ්‍යය කබඩ් හා ශ්වසන අපහසුතා ඇති රෝගීන් සඳහා අවශ්‍ය උපකරණ ද පරිත්‍යාග කරන ලදි .
එහිදී රත්නපුර රෝහල වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි රණසිංහ සහ නුවරඑළිය රෝහල වෙනුවෙන් එහි අධ්යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න යන මහත්ම මහත්මී හූ සහභාගී වූහ .