මත්ද්‍රව්‍ය සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ ගාල්ල ආශ්රිත මුහුදු ප්‍රදේශයේදීය.
සැකකරුවන් 6 දෙනෙකු සමග එම යාත්‍රාව මේ වනවිට ගාල්ල වරාය වෙත රැගෙනවිත් ඇති බවට නාවික හමුදාව සඳහන් කර තිබේ.
අදාළ යාත්‍රාවේ පවතින මත්ද්‍රව්‍ය ප්‍රමාණය පිළිබඳ ගණනය කරමින් පවතින බවද නාවික හමුදාව ප්‍රකාශ කරයි.