කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (12) දිනයේ පහත වැටීමක් දක්නට ලැබුණු බව වාර්තා වේ .
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.43 කින් පහළ ගොස් ඒකක 11347 ක් ලෙස සටහන් වුණි.
එමෙන්ම S&P 20 මිල දර්ශකය ඒකක 0.43 කින් පහත වැටී ඒකක 3208 ක් ලෙස සටහන් වූ අතර ඊයේ (12) දිනයේ සමස්ත වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 919 ක් බව වාර්තා වේ .