මෙරට පවුලක් කැනඩාවේදී මරා දමලා.

කැනඩාවේ දකුණු ඔටාවා හි දී  තියුණු ආයුධයකින් පහරදී  ශ්‍රී ලාංකික පවුලක හය දෙනකු ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

එම පවුලේ පියා වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා රෝහල ගත කර ඇති බවට එරට පොලිසිය පවසා ඇත.

වෙඩිතැබීම සිදු කළ බවට සැකකරන මෙරට තරුණයකු ද අත්අඩංගුවට ගත් බවට විදෙස් මධ්‍ය සඳහන් කර ඇත. 

පවුලේ මව සහ කුඩා දරුවන් හතර දෙනකු සහ පවුලේ හිතවකු මෙසේ ඝාතනය කර ඇති බව සදහන්.

Exit mobile version