කොළඹ මාර්ගයේ කඩුවෙල නගරය ආසන්නයේදී ලොරි රථයක් පදික මාරුව මතින් ගමන්කළ කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව බියගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ, 50 හැවිරිදි රණාල ප්රදේශයේ පදිංචිකාරියකි.