ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ මුදලක් පනවා තිබෙන බවට වාර්තා වේ.
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී මන්දගාමි පන්දු යැවීම හේතුවෙන් ICCය විසින් මෙම දඩ මුදල පනවා තිබේ.
මෙම චෝදනාවට අදාළ වරද ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පිළිගැනීම හේතුවෙන් විනිසුරුවන් විසින් සිදු කර ඇති එම චෝදනාවලට අදාල පරීක්ෂණයක් සිදු නොකරන අතර තරග මුදලින් සියයට 20ක දඩ මුදලක් පනවා ඇති බවට සදහන් වේ.