නිල්වලා ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ එම නිවේදනය තවත් පැය 24ක් සඳහා වලංගු බවයි.
එබැවින් අදාළ ප්‍රදේශවලින් ගමන්ගන්නා වාහන සහ එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බවට දැනුම්දී තිබේ.