ප්‍රංශ නාවික හමුදා නෞකාවක් දිවයිනට.

ප්‍රංශ නාවික හමුදාවට අයත් දිගින් මීටර් 102.4  ක් වන නෞකාවක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති අතර මෙම නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ දී ප්‍රංශ නාවික භටයන් දිවයිනේ වැදගත් ස්ථානවල සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

එමෙන්ම මෙම නෞකාව 107 ක බලමුළුවකින් සමන්විත බවද සඳහන් වේ.

මෙම නෞකාව ලබන 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ.

Exit mobile version