පරිපාලන ග්‍රාම නිලධාරීවරුන්ට ගැසට් නිවේදනයක්.

ස්ථීර සහ සක්‍රීය සේවයේ යෙදී සිටින සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සෑම පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙකුම සාම විනිසුරුවරයෙකු බවට පත් කරමින් අධිකරණ අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

Exit mobile version