බන්ධනාගාර අධිකාරිවරයෙකුගේ නිවසට පිරිසක් කඩා පනී.

මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයෙකුගේ නිවසට නාඳුනන පිරිසක් කඩා වැදී මරණ තර්ජන එල්ල කරමින් පහර දී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version