අධිකරණ නීති කඩකරමින් අද (26) උදෑසන පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණයේ විරෝධතාවක නිරත වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මෙම විරෝධතාව පැවැත්වෙන බව පසුගිය 24 වනදා දැනුම් දුන් අතර ඊයේ (25) එම විරෝධතාව නොපවත්වන ලෙස අධිකරණය විසින් දැනුම් දී තිබුණි.