ඔක්තෝබර් 07 වනදා ඊශ්රායල ජනපද වලට ප්රහාර එල්ල කිරීමට මූලිකත්වය ගත් හමාස් නායකයෙක්ව විනාශ කළ බව ඊශ්රායල ආරක්ෂක බළකාය ප්රකාශ කර තිබේ .
ඒ අනුව ඊයේ (03) එල්ලකළ ගුවන් ප්රහාර හේතුවෙන් හමාස් සංවිධානයේ “Shati Battalion” හි අණ දෙන නිලධාරියාව ඝාතනය වී ඇති බව සඳහන් .
මේ සම්බන්ධයෙන් ඊශ්රායල ආරක්ෂක බළකාය ප්රකාශ කළේ Haitham Khuwajari ඔක්තෝබර් 07 ප්රහාරයේ මූලිකයෙක් බවයි.