පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් .

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

විපක්ෂනායකවරයා ප්‍රකාශයක් සිදුකිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවූ බව සදහන්.

ඒ සමගම පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායකවරයා තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version