2023 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කළ හැකි බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසා ඇති බව වාර්තා වේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ විභාගය නියමිත දිනට පවත්වන බවයි.

© 2021 රාවණා ලංකා.