අකුණට බිලි වූ නිවසක්.

කටුවන ප්‍රදේශයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග අකුණු සැර වැදී කිරම,භග්ගිත කන්දේ නිවසක් ගිනිගෙන විනාශ වී ඇතැයි කටුවන පොලිසිය වාර්තා කරයි.

නිවසට අකුණු සැර වදින විට නිවැසියන් තිස්සමහාරාම ප්‍රදේශයට ගොස් සිටි බැවින් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව සදහන්.

අසල්වැසියන් එක්ව එහි ගින්න මැඩපවත්වා තිබේ.

Exit mobile version