ඉකුත් 3 වනදා අලුයම දකුණු කොරියාවේ සේවය සඳහා ගොස් සිටි ශ්රී ලාංකික තරුණයෙකුට ඔහු සමග සිටි තවත් ලාංකික පුද්ගලයෙකු පිහියකින් ඇන ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පමුණුගම පදිංචිව සිටි බී. කේ. ෂෙනිත් දුලාජ් චතුරංග නැමති 29 හැවිරිදි විවාහක එක්දරු පියෙකි.