දකුණු කොරියානු විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහරදී ඇති බව වාර්තා වේ.
දකුණු වරාය නගරයක් වන බුසාන්හි සංචාරයක යෙදී සිටින අතරතුරදී විපක්ෂ නායකවරයාට පිහි ප්‍රහාරය එල්ලවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.