රත්නපුරේ නීතීඥවරියක් සැක කටයුතු ලෙස මිය ගිහින් .

පැල්මඩුල්ල දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ නීතීඥවරියක් අභිරහස් ලෙස මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

මෙසේ මිය ගොස් ඇත්තේ පැල්මඩුල්ල දිසා / මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කළ දුෂ්‍යන්ති අබේරත්න නැමැති (42) නීතීඥවරියකි.

මෙම මරණය ඝාතනයක් ද නැතිනම් වෙනත් ආකාරයකින් සිදු වූ මරණයක් ද යන්න වැඩිදුර පරීක්ෂණ පැල්මඩුල්ල පොලීසිය මඟින් සිදු කරයි.

Exit mobile version