දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බවත් , මීට පෙර ඇතැම් අවස්ථාවල මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් , ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව සොයා බලා තිබෙන බවත් පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතා ප්‍රකාශ කර තිබේ.