ලබන සතිය මුල උසස් පෙළ ප්රතිඵල නිකුත් කිරීමට නියමිතව ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
එහි වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ මෙම සතිය අවසානයේ ප්රතිඵල නිකුත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පවතින තත්ත්වය මත එම ඉලක්කය සපුරා ගත නොහැකි වනු ඇති බවයි.