හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධන කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට රජය තීරණය කර තිබේ.
හම්බන්තොට සංවර්ධනය සඳහා වූ ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම “සර්බානා ජූරොංග්” පෞද්ගලික ආයතනයට පැවරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.