සංචාරක ක්ෂේත්රයේ සහයෝගිතාවය පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සදහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ජෝර්ජියානු ජාතික සංචාරක පරිපාලන ආයතනයේ රාජ්‍ය නීතිය පිළිබඳ නෛතික අස්ථීරත්වය අතර එකගතාවකට එළඹ ඇති බව වාර්තා වේ.
ඒ සදහා වූ කෙටුම්පත් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සදහා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සදහන්.