ඇමති කාංචනගෙන් විදුලිය ගැන පණිවිඩයක් .

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ඇති බවත් , ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සඳහා කිසිදු සැලසුමක් නොමැති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .

එම ට්විටර් සටහනේ වැඩි දුරටත් සදහන් කර ඇත්තේ පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් පවත්වාගෙන යෑමට අවශ්‍ය අතිරේක විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් සපයා ගන්නා බවයි.

Exit mobile version