උඩරට දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටේ.

උඩරට දුම්රිය මාර්ගයට  බණ්ඩාරවෙල හීල්ඔය දුම්රිය ස්ථාන දෙක අතර 161 වැනි කිලෝමීටර් කණුව ආසන්න ප්‍රදේශයේදී අද 29 දහවල් පස්කන්දක් කඩා වැටීම හේතුවෙන්  ගමනාගමනයට නැවතත් බාධා එල්ල වී ඇති බව ට නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ස්ථාන භාර නිලධාරී ධම්මික හේරත් මහතා පැවසූ බව වාර්තා වේ.

පවතින ධාරාණිපාත වර්ෂාව සමග මෙලෙස පස් කදු කඩා වැටී ඇති බව සදහන්..

Exit mobile version