මුලතිව් ගෝඨාභය නාවික හමුදා කදවුරේ විමර්ශන නිලධාරියෙක් ලෙස සේවය කළ නාවික හමුදා සෙබලෙකු රාත්‍රී නිදි යහනේ දීම මිය ගොස් සිටිය දී අද (17) සොයා ගත් බව වාර්තා වේ.
මිය ගිය සෙබලා බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සෙබලාගේ මරණයට හේතුව සොයා ගැනීම සඳහා මෘත දේහය මුලතිව් රෝහල වෙත භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව සඳහන්.