ෆේස්බුක් වෙතින් අලුත් ඇප් එකක්.

ඉන්ස්ටග්‍රෑම් විසින් ටිවිටර් සමග තරග කිරීම වෙනුවෙන් නවතම ඇප් එකක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙටා සමාගම තීරණය කර ඇත්තේ එය ඉන්ස්ටග්‍රෑම් සමග ඒකාබද්ධ යෙදවුමක් ලෙස එළඹෙන ජූනි මාසය වන විට මෙය හදුන්වා දීමට නියමිත බවයි.

මෙම යෙදවුම මේ වනවිට පරීක්ෂා කර බැලීම සදහා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධ කර ගනිමින් වැඩිදියුණු කිරීම් සිදුවෙමින් පවතින බව සදහන්.

Exit mobile version