ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට මෙටා සමාගම කටයුතු කර ඇති බව වාර්තා වේ.
ලබන බ්රහස්පතින්දා (06) හඳුන්වාදීමට නියමිත ත්රෙඩ්ස් නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමක් බව සදහන්.
මෙටා හිමිකාරිත්වය දරන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමි ඊලෝන් මස්ක් අතර ප්රසිද්ධ මත ගැටුමක් පවතින අතරතුර මෙම හඳුන්වාදීම සිදුකර තිබීම විශේෂත්වයකි.