පාර්ලිමේන්තු මන්ත්රීනී තලතා අතුකෝරළ හට නව සභාපති තනතුරක් ලබා දී ඇති බව වාර්තාවේ.
ඒ අද ළමුන් හා කාන්තාවන්, ස්ත්‍රී පුරුෂභාවය පිළිබද අධීක්ෂණ සභාවේ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්තාවේදී එම කාරක සභාවේ සභාපති ධුරය මන්ත්‍රී වරියට ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
කාන්තා, ළමා කටයුතු හා සමාජබලගන්වීමේ අමාත්‍යාංශය යටතේ මෙම කාරක සභාව පවතින අතර එම අමාත්‍යාංශය යටතේ ඇති, පරිවාස හා ළමා රක්ෂණ, ළමා ආරක්ෂක, මුල්ලමාවිය සංවර්ධනය පිලිබදව ලේකම් යන ආයතන කැදවීමේ බලය මෙම කාරක සභාවේ සභාපති හට ඇති බවයි සදහන් වී ඇත්තේ.