නාම යෝජනා බාර ගත් දින සිට ඡන්ද දිනය තෙක් කාලය අඩු කර ගැනීම සඳහා ක්රමවේද සකසන ලෙසත් , යුරෝපය ඇතුළු දියුණු මැතිවරණ ක්රම පවතින රටවල ආදර්ශ ලබා ගනිමින් මෙම ක්රමවේදය සකස් කරන ලෙසත් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.එල් රත්නායක මහතා ඇතුළු මැතිවරණ කොමිසමට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ .