සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සුපිරි ධන සම්පත නමින් ලොතරැයි පතක් පෙරේදා දින වෙළදපොළට නිකුත් කර ඇති බව වාර්තා වේ.
එම ලොතරැයි පත සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (30)දින පැවැත්වූ බව සදහන්.
එම අවස්ථාවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ ලබන වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායම මෙම වසරට වඩා ඉහළ යනු ඇති බව යි.