ඉදිරියේදී නව වෛද්‍ය පනතක්. – ජනපතිගෙන් උපදෙස්.

ව‍ර්තමාන වෛද්‍ය ආඥා පනතේ පවතින අඩුපාඩු සපුරාලීම සහ එමඟින් යහපත් සෞඛ්‍ය සේවාවක් සපයා දීම සහ පුරවැසියන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීමේ අරමුණින් මාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව අද (02) ජනාධිපති කාර්‍යාලයේ සෞඛ්‍ය අංශයේ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version