විදෙස් ගමන් බලපත්ර ලබා ගැනීම සදහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු පමණක් පැමිණෙන ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙන බවට වාර්තා වේ.
නමුත් රෝගාබාධයන්ට ලක්ව විදෙස් ගත වීමට සිටින හා සති දෙකක තුනක නිවාඩුවකට ලංකාවට පැමිණ ගමන් බලපත්ර සකස් කර ගැනීමට සිටින අයට අදාළ ලේඛන පෙන්වා පැමිණීමට හැකියාව පවතින බවට සදහන්.
ඉදිරි සති දෙකෙන් පසු ඉතාම පහසුවෙන් ගමන් බලපත්රය සකසා ගත හැකි ක්රමයක් සකස් කරන බවටද දන්වා තිබේ.