දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනපතිගෙන් දැනුම්දීමක් .

වසර තුනකට පසුව විමධ්‍යගත අරමුදල හරහා රුපියල් මිලියන 11.25ක් නිකුත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.

එම මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජනවාරි මුල් සතියේ දී ලබාදීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Exit mobile version