කළුතර ,වලල්ලාවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ප්රදේශ කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
මීගහතැන්න පොලිස් බල ප්රදේශයේ බොරලුහේන – තවලම මාර්ගයේ 843 ඉහළ හෙවෙස්ස ග්රාම සේවා වසමට අයත් 5 km කණුව ප්රදේශයේ දී මාර්ගය අසල නායයෑමක් නිසාවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව සදහන්.