ගෑස් මිල ගැන දැනුම්දීමක් .

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බවට ලිට්‍රෝ ගෑස් සමාගම පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version