පවතින මහජන තදබදය අවම කිරීම වෙනුවෙන් හෙට (03) සිට වවුනියාව ප්රාදේශීය කාර්යාලයෙන් සේවා ලබාගත හැකි වන්නේ උතුරු පළාත, නැගෙනහිර පළාත සහ අනුරාධපුර දිස්ත්රික්කයේ පදිංචිකරුවන්ට පමණක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .