ඊයේ (27) ගාල්ල , මාගල්ල හරස් මාර්ගයේ දී බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මරණකරු නාකියාදෙණිය ප්රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගාල්ල වරාය පොලීසිය විසින් සිදු කරනු ලබයි.