දුම්රියක ගැටී අයෙක් ජීවිතක්ෂයට.

ඊයේ (31) රාත්‍රියේ කැකිරාව දුම්රියපොළ ආසන්නයේ දී  මඩකලපුව සිට මහව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

පසුව මිය ගිය පුද්ගලයාගෙ සිරුර අදාළ දුම්රිය කාර්‍ය මණ්ඩලය විසින් කැකිරාව දුම්රිය වෙත රැගෙන විත් භාර දුන් බව සඳහන්.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැකිරාව ඔලුකරද , දුම්රිය නගරය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

Exit mobile version