ගංවතුරට හසු වී පුද්ගලයෙකු අතුරුදහන්.

මාතර අන්දොළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු ගංවතුරට ගසා ගෙන ගොස් ඇති බවට වාර්තා වේ.

මෙලෙස ගංවතුරට හසුවී ගසාගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 42ක පුද්ගලයෙකු බව සදහන්.

අතුරුදහන් වූ පුද්ගලයා සොයා වැඩිදුරටත් විමර්ශණ ක්‍රියාත්මක බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version