ඊයේ (16) රාත්රී කාලයේ කුරුනෑගල ,වැල්ලව නෙළුම්පත්ගම දුම්රිය ස්ථානයට ආසන්නව දුම්රියේ ගැටී පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තාවේ.
දුම්රියේ ගැටී මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 40 ක් පමණ වන නෙළුම්පත්ගම ප්රදේශයේ පදිංචි කරුවකු බව පොලිසිය සදහන් කර තිබේ.
මරණය සම්බන්ධයෙන් පස්චාත් මරනපරීක්ෂණය අද (17) කුරුනෑගල රෝහලේදී සිදු කිරීමට නියමිතබව පොලිසිය සදහන් කර තිබේ.