පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ සූදානමක්.

පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමට සූදානමක් පවතින බවට පැතිරයන ආරංචිය පිළිබඳව අද (06) පාර්ලිමේන්තුවේදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කථානායකවරයාගෙන් විමසීමක් කළ බව වාර්තා වේ .

එහිදී ඔහු සඳහන් කළේ,

“පාර්ලිමේන්තුවේ වාර අවසන් කළොත් මේ අහන ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ආයෙත් මුල ඉඳන් පටන් ගන්න වෙනවා.”

Exit mobile version