අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරීවරයෙකු මිය ගොස් ඇති බවට වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක් වූ ආශිර්වාදන් සුන්දර් කුමරන් නැමැති 44 හැවිරිදි පුද්ගලයෙකු බව සදහන්.