බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ 09 වැනි වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) උදෑසන රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.