බන්ධනාගාර නිලධාරීන්ගේ ඇස වසා සිරකරුවෙක් පලා යයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ 09 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවෙකු අද (25) උදෑසන රෝහලෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version