යාපනයේ පෞද්ගලික බස් රියදුරන් වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
යාපනයේ සිට ගමන් අරඹන දුර ගමන් සහ කෙටි ගමන් සිදුකරන සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමත් සමග මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.
වැඩිදුරත් තොරතුරු වාර්තා වූයේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වන බවයි.